නවතම පුවත්

වෛරසයෙන් ආරක්ෂා වන ක්‍රම ගැන සෝෂල් මීඩියා ප්‍රචාර බොරු

අසංක

අසංක

මධ්‍යසාර පානය කිරීමෙන් හා උෂ්ණත්වය අධික ප්‍රදේශවල සිටීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට සමාජ මාධ්‍ය හරහා පැතිරයන තොරතුරු හා පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අවධාරණය කර සිටී

මධ්‍යසාර පානය කිරීමෙන් , සුවවන කිසිදු රෝගයක් ගැන මෙතෙක් ලෝකයෙන් වාර්තාවී නොමැති බවත් , මධ්‍යසාර කර්මාන්තයේ හා ව්‍යාපාරවල නිරතවූවන් විසින් මෙම අසත්‍ය ප්‍රචාර දියත්කරන බවට සැක මතුව ඇති බවත් සමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය

මධ්‍යසාර පානය කිරීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට වන ප්‍රචාරය , විද්‍යාත්මක තොරතුරක් වරදවා වටහාගනීමක් වන බවද ඒ මහතා පැහැදිලි කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා