නවතම පුවත්

ශවේන්ද්‍ර යුධ හමුදාපති කළාට TNA කළකිරෙයි

අසංක

අසංක

නව යුද හමුදාපතිවරයා ‌ලෙස ලුතිනන් ‌ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා‌ෙගේ පත්කිරීම ‌දෙමළ ජනයාට එල්ල කරන ලද පා පහරක් බව ‌දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරයා ගත් ‌මෙම තීරණය සම්බන්ධයෙන් එම පක්ෂය කළකිරීමට පත්වූ බව ද ‌දෙමළ ජාතික සන්ධානය කියාසිටියි.

අවසන් ගැටුම සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා ඉස්මතු කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සදහන් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්