ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ලබන සතියේදී තමන්ව හමුවි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා තිබේ