ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදිසි මානුෂිය ආධාර පිළිබඳ ආයාචනයක් ජාත්‍යන්තරය වෙත නිකුත් කරයි.
පහත දැක්වෙන සංවිධාන ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි පමණික් සහය දෙන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.
- Sri Lanka Red Cross Society – Sri Lanka Red Cross | Help hard-hit people get out of Crisis Sri Lanka
- Foundation of Goodness – Foundation of Goodness – Committed to improving lives in Sri Lanka’s rural communities (goodnessdonations.org)
- Give2Asia – Sri Lanka Economic Crisis Response Fund (2022) (give2asia.org)
- UNICEF – SRI LANKA CRISIS: | UNICEF Sri Lanka
- UN Central Emergency Response Fund – Help us help in time. Donate to CERF. | CERF (un.org)
- United Nations Foundation – Donate | unfoundation.org
මේ අතර මේ දිනවල ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර ආර්ථික අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරමින් සිටිින බවට එරට රජය නිවේදනය කරයි.
Sri Lanka is currently going through a severe economic crisis. @UN has launched a flash appeal in 🇱🇰 to support communities affected by the economic crisis. If you would like to donate affected communities in 🇱🇰, follow the link below:
— Australia in Sri Lanka (@AusHCSriLanka) June 9, 2022
https://t.co/qu7oV1pzDv@CricketAus pic.twitter.com/L8IU8arEnS