නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන ඉන්දීය දේශපාලන පක්‍ෂ දැනුවත් කෙරේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ලබන අඟහරුවාදා පස්වරු 05.30 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විසින් මෙම සාකච්ඡාවේදී මෙරට අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්