නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉන්දියාව සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සඳහන් කර ඇත

මෙරට ආර්ථික දුෂ්කරතාවන් මගහරවා ගැනීමට එලෙස අයෝජනය කිරීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

විදෙස් සංචිත හිගයකින් ශ්‍රී ලංකාව පසුවන අතර  ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන සහ විදුලිබල අර්බුදයකටද මුහුණ පා ඇත්තේ මේ හේතුවෙන් බව සුබ්‍රමනියම් ජයශංකර් මහතා  මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත .

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හරහා ඊට යම් හෝ විසදුමක් ලැබෙනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ..

Subrahmanyam Jaishankar

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්