නවතම පුවත්

ශ්‍රී ලංකාවේ බැංකු 13ක් ගැන “ෆිච් රේටින්ග්ස්” අවධානයෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර ඇත.

මෙම ශ්‍රේණිගත නිරීක්ෂණය ඍණාත්මක ශ්‍රේණිගත කිරීමක් එසේත් නැතිනම් ඍණාත්මක නිරීක්ෂණයක් යැයි ද පැවසේ.

විදේශ විනිමය අරමුදල්වලට පිවිසීමට ඇති සීමා සහිත ඉඩකඩ නිසා ආසන්න කාලයේ අවදානම් සලකා මෙම නිරීක්ෂණය කරන අතර පද්ධතියේ තිබෙන බැංකු පහුගිය කාලයේ පැවැති පීඩනකාරී තත්ත්වය ද මීට හේතුවී ඇතැයි ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්