නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල්

අසංක

අසංක

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙයි.

ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තුවේ මීට ටික වේලාවකට පෙර පැවති රහස් ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 134 ක් ලබාගෙනය.

සෙසු ජනාධිපති අපේක්ෂකවරුන් වූ ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක් සහ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගෙන තිබුණි.

ප්‍රකාශිත ඡන්ද 223න් 4ක් අවලංගු වී තිබුණි. වලංගු වූයේ ඡන්ද 219කි.

මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී.ජී. පොන්නම්බලම් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්