නවතම පුවත්

‘ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය ජයගනිමින් සිටිනවා’ – බ්ලූම්බර්ග් කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයිද එහි දැක්වේ.

විදේශ සංචිත ඉහළ නංවා ගනිමින් ආනයන සීමා ලිහිල් කරමින් ණය තිරසරභාවය කරා ශ්‍රී ලංකාව ළඟාවීමේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇතැයි ද වාර්තාවේ සඳහන්වේ .

එම වාර්තාව මෙතනින්

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා