නවතම පුවත්

ශ්‍රී ලංකාව IMF වෙතින් ඉල්ල ණය මුදල ඩොලර් බිලියන 3ක්

අසංක

අසංක

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අවම වශයෙන් ඩොලර් බිලියන 3ක් ණයට ගැනීමට සමඟ සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය දෙන්නාගේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හරහා මෙම මුල ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා රජය ජුනි මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මේ මස අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද රෝයිටර් පුවත් සඳහන් කර තිබුණේ නිර්නාමික මුලාශ්‍ර උපුටා දක්වමිනි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!