නවතම පුවත්

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ලබන වසර මුල සිට ක්‍රියාත්මකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පවත්වනු ලබන සාකච්ඡා 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කර අදාළ ගිවිසුම 2024-02-03 දින අත්සන් තැබීමට අපේක්ෂා කරනු ලබයි.

එකී සාකච්ඡාවන්හි 06 වන සහ 07 වන වටයන්හිදී එළඹෙන ලද එකඟතා අනුව, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2022 මත පදනම්ව වසර 15ක කාලයක් තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 80%ක් ලිහිල් කිරීමටත්, වසර 15-18 ක කාලය තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 5% ක් අර්ධ වශයෙන් ලිහිල් කිරීමටත්, සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් ඉතිරි 15% සෘණ ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්