කාම්බෝජයේ 2000 බෞද්ධ බැතිමතුන් පිරිසක් මේ දිනවල ශ්රි ලංකාවට පැමිණ සිටිති.
ඒ ජය ශ්රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගැනීමේ අරමුණ ඇතිවිය. බෝධිරාජ පදනමේ සභාපති ඔ්මල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත්වීමෙන් මෙම පිරිස පැමිණ තිබේ.
ඔවුන් සතියකට ආසන්න කාලයක් මෙරට රැදී සිටිමින් විවිධ ආගමික කටයුතු සදහා ඒක්වීමට නියමිත බව බෝධිරාජ පදනම සදහන් කරයි.
රමේෂ් වරල්ලෙගම