නවතම පුවත්

ශ්‍රි මහ බෝධිය වදින්න කාම්බෝජයෙන් 2000 ක් ඇවිත්

අසංක

අසංක

කාම්බෝජයේ 2000 බෞද්ධ බැතිමතුන් පිරිසක් මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ සිටිති.

ඒ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගැනීමේ අරමුණ ඇතිවිය. බෝධිරාජ පදනමේ සභාපති ඔ්මල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත්වීමෙන් මෙම පිරිස පැමිණ තිබේ.

ඔවුන් සතියකට ආසන්න කාලයක් මෙරට රැදී සිටිමින් විවිධ ආගමික කටයුතු සදහා ඒක්වීමට නියමිත බව බෝධිරාජ පදනම සදහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා