නවතම පුවත්

ශ්‍රීලනිපය ගොඩගන්න කළමනාකරණ කමිටුවක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා කළමනාකරණ කමිටුවක් පත්කර ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටී

. ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  ශ්‍රීලනිප නිළධාරී මණ්ඩල රැස්වීමකදී   මෙම කමිටුව පත්කර ඇත .

ඉදිරි වසර එකහමාරක කාලයක් සඳහා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සකස් කිරීම මෙම කමිටුවට පැවරී ඇත .

ශ්‍රී ලනිපය ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී දැවැන්ත පසුබෑම්වලට ලක් වූ බවත්, කෙසේ නමුත් ඒ සෑම අවස්ථාවකදීම නැවත නැගී සිටීමට පක්ෂය සමත් වූ බවත්, ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා සඳහන් කර ඇත .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි