නවතම පුවත්

ශ්‍රීලනිපය-පොහොට්ටුව එක් කර මහින්දට බාරදෙන්න යෝජනාවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ කර, එහි නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසිනි.

හිටපු ජනාධිපති වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙම සුදුසු තනතුරක් ලබා දීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත .

කොලොන්නේ පවතී ජනහමුවකදී නානායක්කාර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය