නවතම පුවත්

දශක 3ක් තිස්සේ මැති ඇමතිකම් දැරූ නිමල් සිරිපාලට දැන් මතක් වූ දේ නිසා ඉදිරි ගමනත් වෙනස් කරයි

අසංක

අසංක

ඉදිරියේදී තම දේශපාලන ගමන සඳහා රාජ්‍ය දේපල කිසිදු ලෙසින් භාවිතා නොකරන බව බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර ඇත.

ඒ අනුව තමන් පැමිණි වහාම මෙම උත්සවය පැවැති ශාලාවේ ගාස්තුව විමසා එම ගාස්තුව තමන් විසින්ම එම අවස්ථාවේදීම ගෙවීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ.

දේශපාලඥයන් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් රාජ්‍ය දේපළ භාවිතා නොකළ යුතු බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්