නවතම පුවත්

ශ්‍රීලනිපය වෙනමම තරඟ කරන්න සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ත්‍රික් සඳහා වෙනමම අත ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳව පක්ෂය ඒකමතික තීරණයකට පැමිණ ඇති බව ශ්‍රීලනිප පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත පැවසීය
එසේම ඉ දිරියේදී ඇතිවන තත්ත්වයන අනුව තනිවම තරග කරන දිස්ත්‍රික් සංඛ්‍යාව වැඩි විය හැකි බවද ඒ මහතා පැවසීය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි