ශ්‍රීලනිපය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21වනදා පැවැත්වීමට නියමිතව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර පවතින මත ගැටුම් නිරාකරණය කර ගැනීම මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණක් වී ති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි මාධ්‍ය වෙත පැවසීය .

රජයෙන් ඉවත්වීමක් පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහලේකම්වරයා පැවසීය .

විශේෂයෙන්ම ජනපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි තම පක්ෂයේ විශ්වාසය තවමත් පවතින බවද ඒ මහතා පැවසීය.