නවතම පුවත්

ශ්‍රීලනිපය හා ජනපති අතර විශේෂ සාකච්ජාවක් 21 දා .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ  සාකච්ඡාවක් ලබන 21වනදා පැවැත්වීමට නියමිතව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර පවතින මත ගැටුම් නිරාකරණය කර ගැනීම මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණක් වී ති බව  ශ්‍රීලනිප  මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි මාධ්‍ය වෙත පැවසීය .

රජයෙන් ඉවත්වීමක් පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහලේකම්වරයා පැවසීය .

විශේෂයෙන්ම ජනපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි තම පක්ෂයේ විශ්වාසය තවමත් පවතින බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්