නවතම පුවත්

ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධාකවරුන් කොළඹට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අඟහරුවාදා දින කොළඹට ගෙන්වීමට එම පක්ෂය සැලසුම් කර ඇත.

පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සම්භන්ධවීමට හේතුවූ කරනු පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරනවලදී ශ්‍රීලනිපය ආරක්ෂා කර ගැනීම පිළිබඳවද සංවිධායකවරුන් දැනුවත් කිරීමට මෙහිදී ශ්‍රීලනිප ප්‍රධානීන් බලාපොරොත්තුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්