නවතම පුවත්

ශ්‍රීලනිප ජනපතිවරණ ප්‍රචාරණය අද ඇරඹේ

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද සිට ආරම්භ කෙරේ .

රත්නපුර නගරය කේන්ද්‍රකර ගනිමින් මෙම ප්‍රචාරණ කටයුතු ආරම්භවීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේක්ම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය .

ඒ අනුව ශ්‍රීලනිප , රත්නපුර දිස්ත්‍රික් සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතවේ.

මෙලෙස දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ජයසේකර මහතා පැවසීය

ඉදිරි සති කිහිපයේදී මාතලේ, මාතර හා ගාල්ල දිස්ත්‍රික්වල එම දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි