නවතම පුවත්

ශ්‍රීලනිප-පොහොට්ටු නායක හමුවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුනේ නායකයින් අතර තවත් සාකච්ජා වටයක් ළඟදීම පැවැත්වෙනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටී.

පක්ෂ දෙක අතර අද (27) පැවැති සාකච්ඡාවෙදී අවධානයට ලක්වූ කරුණු පිළිබඳව පක්ෂ නායකයින් දෙදෙනා දැනුවත් කල යුතුව ඇති බවත් , ඉන් අනතුරුව පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් යලි කඩිනමින් පැවැත්වෙනු ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය

අද පෙරවරුවේ පක්ෂ දෙක අතර පවතී කච්ඡාවෙන් අනතුරුව මාධය් වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, ය.

පක්ෂ දෙක අතර සාකච්ඡාව සාර්ථක ලෙස පැවතුනු බවත් ඒ මහතා පැවසීය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම සාකච්ඡාව සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වූයේ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්