නවතම පුවත්

ශ්‍රීලනිප භාණ්ගාරික තනතුරින් එස්.බී ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරෙන් , එස් බී දිසානායක මහතා ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව එම තනතුර ලසන්ත අලගියවන්න මහතාට ලබාදීමට අද රාත්‍රියේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද වාර්තාවේ.

අද දින පවතී මෙම රැස්වීමට එස් බී දිසානායක මහතා සහභාගී වී නොසිටි බවටද තොරතුරු වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්