මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනිමේ බලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දිමට අද (05) රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය් මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පැවසුවේ අද දිනයේදි මධ්‍යම කාරක සභාවේදි සාකච්ජාවට බදුන්වු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෙට (06) දිනයේදි තින්දුවක් ගනු ඇති බවයි.
මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තින්දුව හෙට පෙරවරු 11.00ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි ප්‍රකාශයට පත් කරනා බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.