ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පළ කිරීමට තීරණය කර තිබේ.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂය මේ බව අනාවරණය කළේ ය.