ශ්‍රී පාද වන්දනාව සඳහා රටවල් කිහිපයකින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 75 නමක් ඊයේ (7) දින ශ්‍රී ලංකාවට වැඩම කළහ.
ඉන්දියාව, භූතානය, මියන්මාරය සහ නේපාලය යන රටවලින් උන්වහන්සේලා වැඩම කර තිබේ.