නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 1000 පනී

අසංක

අසංක

මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අද (19) දහස ඉක්මවීය.

ඒ අනුව මෙතෙක් හමුවූ වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 1020කි.

අද පස්වරු 6 වනවිට හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 569 ක්.

රෝගීන් 442ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරට තුළ නව කොරෝනා ආසාදනය හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්