ශ්‍රී ලංකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් ගණන ගෙවීගිය පැය 24 වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළ දිනක් ඇතුළත වැඩිම නව කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගෙවීගිය පැය 24 තුළ වන අතර එලෙස තහවුරුවූ ආසාදිතයන් ගණන 256 කි.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ අද පෙරවරු 10න් අවසන් වූ ගෙවී ගිය පැය 24 තුළ මෙම රෝගීන් වාර්තා වූ බවයි.

ඔවුන්ගෙන් 253 දෙනෙකුම කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ අයයි.