ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය කිලිනොච්චියේදි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී අද විවෘත කෙරෙන මෙම ව්‍යාපෘතිය ඔස්සේ කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් නිපදවා ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතය. ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය.