නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක්, එම මැතිනිය සයීඩා සාද් සහ මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක කල්සූම් කයිසර් යන මහත්ම මහත්මින් පසුගිය දා වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා සහ එහි (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ව පිළිගත් අතර වරායේ මෙහෙයුම් හා සංවර්ධනය ඇතුළු අංශ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කළහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්