නවතම පුවත්

ශ්‍රී ලංකාවේ බලය බෙදීම ගැන ඉන්දියාවට හදිසියේ මතක්වෙයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී  ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන,  බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා අවධාරණය කර සිටී .
දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු. ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත .
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද  මෙහිදී සඳහන් කර ඇත ,
බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා