මේ වනවිට ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහි වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනාවරණය කර සිටී
ඒ අනුව කොරෝනා වෛරසය සදහා අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල පෙන්වූ එන්නත් අතරින් ඔක්ස්ෆර්ඞ් එන්නත මෙරටට ගෙන්වීමට රජයේ වැඩි අවධානය යොමුව තිබෙන බවද ඇය මාධ්‍ය වෙත පැවසීය .
. අමෙරිකාව සහ බි්රතාන්ය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් භාවිතයට ගන්නා අමෙරිකාවේ ෆයසිර් එන්නත ශී‍්‍ර ලංකාවට නොගැලපෙන බවට දැනට කරන ලද අධ්‍යයන හරහා පෙනී ගොස් ඇති බවද ඇය පැවසීය .