නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම්දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට පවතින දැඩි කොරෝනා වසංගත තත්වය හේතුවෙන්  ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමෙරිකාව එරට ජනතාවට දැනුම් දී ඇත

ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ නිවේදනය  ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

පැතිරී යන කොවිඩ් 19 වසංගත රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය සිව්වන මට්ටමේ ගමනාගමන උපදේශනයට ඒනම් “සංචාරය ‌නොකරන්න” යන උපදේශනයට යටත් වන බව ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර මෙරට ඒක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඒක්සත් ජනපද පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවසර හිමිනොවන බවයි. ඒසේම මගී නෞකා සහ පුද්ගලික යාත්‍රාවලින් පැමිණෙන මගීන් හට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට අවසර නොමැති බව ද ඒහි වැඩිදුරටත් සඳහන් වේ.

වැඩිදුර විස්තර,

https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka

https://travel.state.gov/content/travel/en/traveladvisories/traveladvisories/sri-lanka-travel-advisory.html

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්