නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචිත වත්කම් පහළට

අසංක

අසංක

ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය ජනවාරි මස අවසානයේදී ,ඇමෙරිකානු ඩොලර් මිලියන 777.57 කින් පහල ගොස් ඇත.

ජනවාරියේ වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,141.65 ක් ලෙසින් සටහන් වූ අතර , 2018 දෙසැම්බර් 31 දින අවසානයේ දී පැවති සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,919.22 ක් විය.

2019 ජනවාරි මාසය අවසානය වන විට පැවති දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉදිරි මාස 3.4 ක ආනයන ආවරණය කර ගැනීමට පමණක් ප්‍රමාණවත් බව මහා බැංකුව ප්‍රකාශ කර සිටී.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්