නවතම පුවත්

ශ්‍රී ලංකාව ඉන්දියාවට වැදගත් අසල්වැසියෙක් – මහකොමසාරිස් සිං

අසංක

අසංක

කලාපීය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ යුතු බව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව අද පැවැසුවේ 73 වැනි ඉන්දීය නිදහස් දින වෙනුවෙන් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදීය.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය ලබාදීමට ද ඉන්දියාව සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

දෙරට අතර සහෝදරත්වය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇතිබවට අපේක්ෂා කරන බව ද ඔහු විශ්වාසය පළකළේය.

ශ්‍රී ලංකාව තම රාජ්‍යයේ වැදගත් අසල්වැසියෙක් බවද ඔහු අවධාරණය කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්