නවතම පුවත්

ශ්‍රී ලංකාව, චීනයෙන් තවත් බිලියන 61.5ක් ණයට ගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන සංවර්ධන බැංකුවෙන්  රුපියල් බිලියන 61.5ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම්වේ ..

මීට අදාළ මූල්‍ය පහසුකම් ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව  අත්සන් තබා ඇති බව  චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.

චීන මුදල් ඒකකයන්  වලින් මෙම මූල්‍ය  පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බවත්  එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්වේ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්