ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍යය මගින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත .

. ඒ අනුව බ්‍රිතාන්‍යය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසය.

එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙසත්, එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්යය බවත් බ්‍රිතාන්‍යය රජය අවධාරණය කර ඇත .