ශ්‍රී ලංකාව සම්භන්ධව ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍යයි – TNA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න ),

ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වියයුතු බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අවධාරණය කර සිටී .

ශ්‍රී ලංකාව වගවීම හා ප්‍රතිසංධානය සම්භන්ධව මෙවැනි යෝජනාවක් මෙවර මානව හිමිකම් කවුන්සිල සැසියේදී සම්මතවීම අතිශය වැදගත් බවද ඒ මහතා අද මාධ්‍ය වෙත පවසීය.

කෙසේ වෙතත් මෙවර සැසිවාරයේදී සම අනුග්‍රාහක රටවල් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති වාර්තාව කුමන අකාරයේ  එකක් දැයි තමන් මෙතෙක් නොදන්නා බවද ඒ මහතා පැවසීය