නවතම පුවත්

මෙරට ලක්ෂ 03කට දැනටමත් කොවිඩ් එන්නත ලබාදී අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා දුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .

ඒ අනුව මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 2,857 ක් වන බව වාර්තවේ .

.ඊයේ දිනය තුල පමණක් , එන්නත් 39,078 ක් ලබාදී ඇති බවද සෞඛ්‍ය  අංශ වාර්තා පෙන්වාදී ඇත

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්