නවතම පුවත්

“ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021” ආයෝජන සමුළුව හරහා ආර්ථික ජයග්‍රහණ රැසක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව වන  “ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021” හරහා  මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

මෙම මස 7 දින සිට සම්පූර්ණ මාර්ගගත (online ) ක්‍රමය යටතේ පවත්වන  ආරම්භ වූ එම -9 දක්වා සම්පූර්ණ මාර්ගගත (On Line) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව සඳහා මේ  වන විට  රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලැබී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙම සමුළුව හරහා විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇති බවත් , . අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවත් ඒ මහතා පැවසීය .

සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව ඇමතීමට නියමිත බවද වාර්තාවේ

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්