නවතම පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය අද – පක්ෂ සම්මේලනය සජීවීව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමුළුව ඇමතු නිමල් සිරිපාලද සිල්වා මහතා සමුළුව අමතමින් කියා සිටියේ තමන්ගේ මුලික අරමුණ ජනාධිපතිවරණයේදී එජාපය පරාජය කිරිම බවයි ඒ අනුව ඉදිරියේදී හරි තීරණය ගන්නා බවද ප්‍රකාශ කලා

ශ්‍රීලනිප සමුළුව ඇරඹෙයි දිනේෂ්, වාසු, ගම්මන්පිල හා බදුර්දීන් පැමිණ සිටිනවා එසේම හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු අගමැතිවරයෙක් වූ දිමු ජයරත්න මහතාද සහභාගි වී සිටිනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරයසජිව විකාශය

Publiée par Sri Lanka Freedom Party sur Mardi 3 septembre 2019
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්