ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ අධ්‍යාපන මට්ටම පිලිබද http://thecolomboexpress.com අප කල සොයා බැලීමකදි 1998 වසරේ සිට 2018 දක්වා වසර 20 කාල පරාසය තුල පහත තොරතුරු සොයා ගැනීමට හැකි වූ අතර 2018 වසරේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ආචාර්්‍ය උපාධිය ලැබූ නිලධාරියෙක් සීටිමද විශේෂත්වයක් ලෙස සදහන් කල හැකි වේ.
ගයාන් කුමාර වීරසිංහ
අධ්‍යාපන මට්ටම | 1998 | 2008 | 2018 |
උපාධි | 315 | 249 | 535 |
අ.පො.උ පෙළ | 8049 | 16069 | 25116 |
අ.පො.සා පෙළ | 20300 | 51430 | 55066 |
සා පෙළ අඩු සුදුසුකම් | 2869 | 6983 | 342 |
