නවතම පුවත්

ශ්‍රී ලංකා පොලිසියේ අධ්‍යාපන මට්ටම මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ අධ්‍යාපන මට්ටම පිලිබද http://thecolomboexpress.com අප කල සොයා බැලීමකදි 1998 වසරේ සිට 2018 දක්වා වසර 20 කාල පරාසය තුල පහත තොරතුරු සොයා ගැනීමට හැකි වූ අතර 2018 වසරේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ආචාර්්‍ය උපාධිය ලැබූ නිලධාරියෙක් සීටිමද විශේෂත්වයක් ලෙස සදහන් කල හැකි වේ.

ගයාන් කුමාර වීරසිංහ

අධ්‍යාපන මට්ටම 1998 2008 2018
උපාධි 315 249 535
අ.පො.උ පෙළ 8049 16069 25116
අ.පො.සා පෙළ 20300 51430 55066
සා පෙළ අඩු සුදුසුකම් 2869 6983 342
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්