ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ශ්‍රී ලංකාවේ අයිසිස් ව්‍යාප්ත වීම ඉදිරිපත් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුල අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරම් ඇතිවීම පිලිබදව ශ්‍රී ලංකා යුධ හමුදාව මාධ්‍ය නිකුත් කල සටහන.

ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් අන්තවාදි සංවිධාන බිහිවීම, ව්‍යාප්තිය සහ වර්ථමාන තත්වය පිළිබඳව 2019 අප්‍රේල් 26 වන දින ජනාධිපති නිළ නිවස තුළදි පවත්වන ලද සාකච්ඡාවේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කරන ලද ඉදිරිපත් කිරීම.