අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරීවරයා සහ ඔහුගේ බිරිඳ රහස් පොලිසියට භාර වී තිබේ.
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබුණි.