නවතම පුවත්

ශානිගේ ඇප අයැදුම ප්‍රතික්ෂේපයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ගම්පහ මහාධිකරණය ඊයේ (9) නියෝග කර ඇත.
ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත .
අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ හා අධිකරණ නොමග යැවීමේ චෝදනා මත ශානි අබේසේකර මහතා සහ රෝහණ මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා