නවතම පුවත්

ශිෂ්‍යත්ව සහ A/L විභාග පැවැත්වෙන දින සංශෝධනය වේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම .ඇත
ඒ අනුව, 2021 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතය.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසී ය.

එමෙන්ම පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 07 දක්වා දීර්ඝ කළ බව ද ඔහු සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්