නවතම පුවත්

“ෂෝර්ට් ඊට්ස්” මිලත් ඉහලට !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

හෙට සිට කොත්තු සහ රෝල්ස්, පරාටා වැනි කෙටි ආහාරවල මිලද ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි . එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ තිරිඟු පිටි මිල දරාගත නොහැකි ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවය.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර රෝල්ස්, පරාටා වැනි ආහාර වර්ගවල මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙ.

තිරිඟු පිටි මිල රුපියල් 17 කින් ඉහළ දැමීමට සමාගම් තීරණය කළ අතර මිල වැඩිවීමෙන් පසුවද ප්‍රමාණවත් තරම් තිරිඟු පිටි තොග වෙළඳපොලේ නොමැති බවද අසේල සම්පත් මහතා පවසයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්