නවතම පුවත්

සංචරණ සීමා ලිහිල් කළ පසු අමෙරිකාවේ දිනකට මරණ 3000 පනී

අසංක

අසංක

 

ඇමරිකාව තුල මේ වනවිට ක්‍රියාත්මක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග , එළඹෙන ජූනි මස වනවිට එරට දෛනික මරණ ගණන 3000 දක්වා ඉහල යාහැකි බව වොෂින්ටන් පොස්ට් පුවත්පත අනතුරු අඟවා සිටී.

මේ වනවිට ඇමෙරිකාව තම සංචරණ සීමා කැපී පෙනෙන ලෙස ලිහිල් කරමින් සිටින අතර මේ හේතුවෙන් ඉදිරියේදී එරට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වනු ඇති බවද වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් පුවත් පත සඳහන් කර ඇත.

ඒ අනුව ලබන අගෝස්තු මස වනවිට ඇමෙරිකානුවන් 135000 කට අධික පිරිසක් මෙම වසංගතය හේතුවෙන් මියයනු ඇති බව එම විශ්වවිද්‍යාලය නිකුත් කල නවතම වාර්තාවකින් අනුමානය කර ඇත.

දැනට පවතින සීමා ලිහිල් කිරීම හරහා මෙසේ වෛරසය ඉතා වේගවත්ව රට පුරා පැතිරයාමේ ඉඩකඩක් ඇති බවද එම විශ්වවිද්‍යාලය තම වාර්තාවේ සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්