නවතම පුවත්

සංචාරකයන්ට ඉන්දියාව මුලුමනින්ම තහනම්

අසංක

අසංක

සංචාරක වීසා ඔස්සේ සිය රටට ඇතුල්වීමට කිසිදු විදේශිකයෙක්ට අවසර නොදීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

මෙම තීරණය හෙට සිට අප්‍රේල් මස 15 දින තෙක් . බලපැවැත්වීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම තීරණය ගත් බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 60 දෙනෙක් සිටින බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කර සිටි

රාජ තාන්ත්‍රික, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රැකියා විසා හැර වෙනත් කිසිදු වීසා පහසුකමක් හෙට සිට අප්‍රේල් මස 1 වෙනිදා තෙක් නිකුත් නොකිරීමටද මෙහිදී ඉන්දීය රජයතීරණය කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්